ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළපුරුදු වෘත්තීය ගණකාධිකාරීවරියක වන රූපා වික්‍රමරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
නිවාස ණයෙන් මිරිකෙන ඔබට ඕස්ට්‍රේලියාවේ බැංකු වලින් ගත හැකි සහන මෙන්න

Rupa Wickramaratne, Experienced, Professional Accountant - QLD Credit: Pexels / Monstera
ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත හේතුවෙන් පීඩාවට පත් නිවාස ණය හිමියන්ට බැංකු මගින් ලබාගත හැකි සහන සහ ඔවුන් ණය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share




