Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවති "COVID-19 concession period" එක ඉවත් කිරීමත් සමග, වීසා වල සිදු වෙන වෙනස්කම් මෙන්න

D D Arrivals.jpg

Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: AAP

නොවැම්බර් මස 25 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා සඳහා බලපෑ COVID-19 concession period හෙවත් "COVID-19 සහන කාලය" අවසන් කිරීමත් සමග ඕස්ට්‍රේලියාවේ සිටින සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන පිරිස වීසා සඳහා සිදු වන වෙනස්කම් පිළිබඳව දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

නොවැම්බර් මස 25 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා සඳහා බලපෑ COVID-19 concession period හෙවත් "COVID-19 සහන කාලය" අවසන් කිරීමත් සමග ඕස්ට්‍රේලියාවේ සිටින සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන පිරිස වීසා සඳහා සිදු වන වෙනස්කම් පිළිබඳව දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now