SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු වීසා සඳහා TOEFL පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවන්න, රජය තීරණය කලේ ඇයි? හේතු මෙන්න

Deshani Dinugalage.jpg
Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Pexels - Andrea Piacquadio / Australian Government Department Of Home Affairs

ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන TOEFL iBT යන පරීක්ෂණය, ඕස්ට්‍රේලියානු වීසා අරමුණු සඳහා තාවකාලිකව අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන TOEFL iBT යන පරීක්ෂණය, ඕස්ට්‍රේලියානු වීසා අරමුණු සඳහා තාවකාලිකව අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now