SKIP TO MAIN CONTENT

"Visitor visa" මත ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්න බලාපොරත්තු වෙන පිරිස දැනගතයුතු දේවල් මෙන්න

Airport.jpg
Thilanga Fonseka - Immigration consultant / Lawyer - Melbourne, VIC. Credit: pixabay - Skitterphoto

නව වසරේදී "Visitor visa" ඔස්සේ ඕස්ට්‍රේලියාවට දෙමාපියන් ගෙන්වීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ සිටින පිරිස දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

නව වසරේදී "Visitor visa" ඔස්සේ ඕස්ට්‍රේලියාවට දෙමාපියන් ගෙන්වීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ සිටින පිරිස දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි සංක්‍රමණ උපදේශකවරයකු සහ නීතිඥවරයකු වන තිලංග ෆොන්සේකා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now