ඕස්ට්‍රේලියාවේ කුලී නිවාසයකට අලුතින් පදිංචියට යද්දී ලබාදෙන Rental bonds හෙවත් බැඳුම්කර මුදල් සම්බන්ධයෙන් ඔබ දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
සිඩ්නි හි බලපත්‍රලාභී දේපල වෙළඳාම් නියෝජිතවරයකු වන හසිත ගුණරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






