SKIP TO MAIN CONTENT

ඉහල පොලී අනුපාත මැද, ඕස්ට්‍රේලියාවේ පළමු නිවස හිමිකරගැනීමේ සිහිනය සැබෑ කරගන්න උපදෙස් මෙන්න

1St Home Buyer.jpg
Tharaka Thilakarathne - Licensed Mortgage Broker - Adelaide, SA Credit: Pexels - Kindel Media

ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික තත්වය සමග "2024 වසරේදී" ඕස්ට්‍රේලියාවේ පළමු නිවාසය මිලදී ගැනීමට අපේක්ෂා කරන පිරිස අවධානයක් යොමු කල යුතු අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික තත්වය සමග "2024 වසරේදී" ඕස්ට්‍රේලියාවේ පළමු නිවාසය මිලදී ගැනීමට අපේක්ෂා කරන පිරිස අවධානයක් යොමු කල යුතු අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි වරලත් නිවාස ණය තැරැව්කරුවකු වශයෙන් කටයුතු කරන තාරක තිලකරත්න සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now