ඕස්ට්‍රේලියාවේ Partner වීසා වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු රජය සිදු කල නව වෙනස්කම් සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






