වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
"ChatGPT" වල සහායෙන්, ඕස්ට්‍රේලියාවේ පහසුවෙන් රැකියා සොයාගන්නේ මෙහෙමයි

Pan Perera - Professional career coach and consultant - Melbourne, Victoria. Credit: SBS / Pexels - William Fortunato
ChatGPT වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ඕස්ට්‍රේලියාවේ රැකියා සෙවීම පහසු කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share