ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින තාවකාලික වීසා හිමියන් අවධානයක් යොමු කල යුතු අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි වරලත් නිවාස ණය තැරැව්කරුවකු වශයෙන් කටයුතු කරන තාරක තිලකරත්න සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






