දරුවෙකු සොබාදහමට සංවේදී අයෙකු බවට පත් කිරීම උදෙසා දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අප දැනගතයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක සහ පරිසරවේදිනියක වන නිපුණි පෙරේරා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






