SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ඉහල පොලී අනුපාත මැද නව වසරේදී නව නිවසකට යන ඔබට වැදගත් තොරතුරු මෙන්න

Tharaka.jpg
Tharaka Thilakarathne - Licensed Mortgage Broker - Adelaide, SA Credit: SBS Sinhala - pixabay / TierraMallorca

2024 වසරේදී ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව සහ සෙසු මුල්‍ය ආයතන වල හැසිරීම අනුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල සම්බන්ධයෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

2024 වසරේදී ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව සහ සෙසු මුල්‍ය ආයතන වල හැසිරීම අනුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල සම්බන්ධයෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි වරලත් නිවාස ණය තැරැව්කරුවකු වශයෙන් කටයුතු කරන තාරක තිලකරත්න සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now