වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ රැකියා වලට කෙතරම් අයදුම් කලත්, ඔබට රැකියා අහිමි වීමට ප්‍රධාන වෙන හේතු මෙන්න...

Pan Perera - Professional career coach and consultant - Melbourne, Victoria. Credit: Pexels - Mikhail Nilov
ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා මුහුණ දෙන තෙක් කල යුතු සහ නොකළ යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share




