Donald Trump ගේ ජනාධිපති සිහින බිඳී යද්දී, Houthi සටන්කාමීන් රතු මුහුදේ නැව් වලට ගහයි : ලොව වටා

Source: Getty / getty images
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




