ශ්‍රී ලංකාවට නිවාඩුවකට යනවානම් ඩෙංගු ගැන අවබෝදයෙන් යන්න , මෙන්න SBS සිංහල වෙතින් ඔබට වැදගත් කරුණු කිහිපයක්.
Flickr / Oregon State University CC BY-SA 2.0 Source: Flickr / Oregon State University CC BY-SA 2.0
ශ්‍රී ලංකාව තුල මේ වන විට ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යන වසංගතයක් බවට පත්ව ඇති අතර ඩෙංගු රෝගය පිලිබදව මෙල්බර්න් නුවර වෛද්‍ය පද්මා හේරත් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share