ගෙවී ගිය වසර තුල ඕස්ට්‍රේලියාවේ විවිධ කේෂ්ත්‍ර වල වේතන ඉහල ගොස් ඇති ආකාරය පිළිබද වාර්තාවක් රජය විසින් මේ වන විට එලි දක්වා තිබෙනවා. මෙමගින් සැලකිය යුතු වේතන වර්ධනයක් දක්නට ලැබෙන රැකියා සහ පහල වේතන වර්ධන වේගයක් දක්නට ලැබෙන කර්මාන්ත පිළිබද කරුණු සදහන් බව වාර්තා වෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share

