කොරෝනා නීති නිසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුළු ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දුන් අභියෝග හා covid normal තත්වයක් යටතේ ව්‍යාපාර වල අනාගතය පිළිබද ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින් අප සමග කතා බහට එක් වුයේ Wollongong විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ , මෙල්බන් හි ව්‍යාපාරික පැතුම් ජයවර්ධන , ඉන්දික ආරියවංශ , අමිල රඹුක්කන හා සිඩ්නි නුවර සැම් මනදෙනිය
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා...
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share





