ඔස්ට්‍රේලියාව තුල වෛද්‍යවරුන් හමුවීම, රුධිර පරීක්ෂණ, scan පරීක්ෂණ, x කිරණ පරීක්ෂණ, සහ ඇතැම් සැත්කම් ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවා රැසකට Medicare ඔස්සේ සහනාධාර ලබා දීම සිදු කරයි. එමෙන්ම මේ ඔස්සේ වාර්ෂික අක්ෂි පරීක්ෂණ මෙන්ම ළමා ප්‍රතිශක්තිකරණ පරීක්ෂණ ද ආවරණය කරයි මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






