SKIP TO MAIN CONTENT

ඔබට හිතකර අව් කණ්නාඩියක් තෝරා ගන්නේ කෙසේද?

How to choose UV protected sunglasses in a correct manner?
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ඇස් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සහ ඔබට හිතකර අව් කණ්නාඩියක් තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඩාවින් නුවර, රෝයල් ඩාවින් රෝහලේ අක්ෂි රෝග අංශයේ ප්‍රධානී, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත විජේසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ඇස් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සහ ඔබට හිතකර අව් කණ්නාඩියක් තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඩාවින් නුවර, රෝයල් ඩාවින් රෝහලේ අක්ෂි රෝග අංශයේ ප්‍රධානී, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත විජේසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now