SKIP TO MAIN CONTENT

ඔබට වාසි රැසක් ගෙනෙන, ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබාගන්නේ කෙසේද? SBS සිංහල Settlement Guide වෙතින්

Learner Driver With Keys
Source: iStockphoto

මෝටර් රථයක් පැදවීමට ඔබට තිබෙන හැකියාව ඔස්සේ ඔස්ට්‍රේලියාවේදී රැකියා අවස්ථා ඉහල යාම සිදු වේ, නමුත් එය ආරක්ෂිතව ධාවනය කිරීම ඇතුළු වගකීම් රැසක් සමගින් පැමිණේ. ඕස්ට්‍රේලියාවේ රියදුරන් සම්පූර්ණ බලපත්‍ර ලබා ගැනීමට පෙර ඇගයීම් කිහිපයක් සමත් විය යුතු වේ.ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Claudianna Blanco, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

මෝටර් රථයක් පැදවීමට ඔබට තිබෙන හැකියාව ඔස්සේ ඔස්ට්‍රේලියාවේදී රැකියා අවස්ථා ඉහල යාම සිදු වේ, නමුත් එය ආරක්ෂිතව ධාවනය කිරීම ඇතුළු වගකීම් රැසක් සමගින් පැමිණේ. ඕස්ට්‍රේලියාවේ රියදුරන් සම්පූර්ණ බලපත්‍ර ලබා ගැනීමට පෙර ඇගයීම් කිහිපයක් සමත් විය යුතු වේ.ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now