SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේදී ඔබ තුවාල වූ සතකු දැක්කොත් කල යුතු දේ : SBS සිංහල AUSTRALIA EXPLAINED

A young wallaby under general anaesthetic in a wildlife hospital receiving treatment for a fractured leg - WIRES.jpg

ඔස්ට්‍රේලියාව තුල ලොව වඩා විවිධාකාර වූ සහ සිත් ඇදගන්නාසුලු වන ජීවින්ට නිවහන වේ. ඔබ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්නේ නම් හෝ ඕස්ට්‍රේලියාවේ සිටී නම්, එම වනසතුන් ගැන දැනගැනීම සහ ඔවුනට උපකාර අවශ්‍ය විට ඒවා සිදු කිරීමට දැනුවත්ව සිටීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda, Phil Tucak

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාව තුල ලොව වඩා විවිධාකාර වූ සහ සිත් ඇදගන්නාසුලු වන ජීවින්ට නිවහන වේ. ඔබ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්නේ නම් හෝ ඕස්ට්‍රේලියාවේ සිටී නම්, එම වනසතුන් ගැන දැනගැනීම සහ ඔවුනට උපකාර අවශ්‍ය විට ඒවා සිදු කිරීමට දැනුවත්ව සිටීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now