වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ස්ථිර පදිංචිය ලබා පැමිණෙන ඔබ ඔස්ට්‍රේලියාවේ පළමු රැකියාව සොයාගන්නේ කොහොමද?

Pan Perera - Professional career coach and consultant - Melbourne VIC Credit: pixabay - Tumisu / mohamed_hassan / PhotoMIX-Company
සෘජු වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස, වැඩි වෙහෙසකින් තොරව ඔස්ට්‍රේලියාව තුල සිය පළමු රැකියාව ලබාගැනීම සඳහා සුදානම් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share