ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රධාන සෞඛ්‍ය සහ සුභසාධන ගැටලු අතර, පවුල්, ගෘහස්ථ සහ ලිංගික හිංසනය ප්‍රධාන ස්ථානයක් ගනී. සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 15 සිට කායික හෝ ලිංගික හිංසනය අත්විඳින බවට සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පවුල් ප්‍රචණ්ඩත්වය ඕනෑම අයෙකුට බලපෑ හැකි නමුත්, සංක්‍රමණික කාන්තාවන් උපකාර ලබා ගැනීමේදී ඔවුනට අමතර බාධක වලට මුහුණ දීමට සිදු වන බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






