ග්‍රීෂ්ම ඍතුවේදී පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් හටගන්නා සමේ පිළිකා වලින් ආරක්ෂා වනනේ කෙසේද?

Olas de calor y efectos del sol en el verano australiano Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ සමේ පිළිකා පිළිබඳ ක්‍රියාත්මක වීමේ සතිය නොවැම්බර් 19 - 25 දක්වා යෙදී තිබීම නිමිති කොටගෙන සමේ පිළිකා පිළිබඳ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග SBS සිංහල වැඩසටහන ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
Share
