Source: Flickrඅනන්‍යතා සොරකම් කිරීමේ අපරාධ ඕස්ට්‍රේලියාවේ සැලකිය යුතු තර්ජනයක් වේ. සෑම වසරකදීම අනන්‍යතා අහිමි වීමේ ගොදුරු බවට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහල යාම සිදු වන අතර මොවුනට බොහෝ විට දරුණු ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ. නමුත් ඔබගේ පුද්ගලික තොරතුරු සොරාගැනීමේ හෝ අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානම අවම කිරීමට ඔබට ඔස්ට්‍රේලියාවේදී ගත හැකි පියවර රැසක් තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Published
Updated
By Nipuna Dodangoda, Chiara Pazzano
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අනන්‍යතා සොරකම් කිරීමේ අපරාධ ඕස්ට්‍රේලියාවේ සැලකිය යුතු තර්ජනයක් වේ. සෑම වසරකදීම අනන්‍යතා අහිමි වීමේ ගොදුරු බවට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහල යාම සිදු වන අතර මොවුනට බොහෝ විට දරුණු ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ. නමුත් ඔබගේ පුද්ගලික තොරතුරු සොරාගැනීමේ හෝ අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානම අවම කිරීමට ඔබට ඔස්ට්‍රේලියාවේදී ගත හැකි පියවර රැසක් තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.