SKIP TO MAIN CONTENT

පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණයට, කලින් ඡන්දය දෙන්නේ මෙහෙමයි : සැප් 12 කාලීන විග්‍රහය

Three-way split image. On the left are people holding placards reading Vote Yes!, in the centre is a hand holding a voting form above a ballot box and on the right are people holding placards reading Vote No.
Source: SBS

ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම ඊයේ (11) සිදු විය. ඔබට එදින ඔබේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි නම්, කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට අවස්ථාව පවතී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Nipuna Dodangoda, Marcellus Enalanga, Penry Buckley

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම ඊයේ (11) සිදු විය. ඔබට එදින ඔබේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි නම්, කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට අවස්ථාව පවතී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now