Skilled visa "subclass 190" යන වීසා අනුමතවීමේ කාලය කෙටිකිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් පියවරත් සමග, අයදුම්කරුවන්ට එය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






