ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මට කලකිරිලා තියෙන්නේ, අපි හදපු ආණ්ඩුව බල්ලට දැම්මේ අපේ ලොක්කොමයි - SB කියයි: මවුබිමෙන් පුවත් ජන 23

S. B. Dissanayake - Member of the Parliament of Sri Lanka Credit: Facebook - S. B. Dissanayake
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




