ජනාධිපතිට තිබුන ගරුත්වය මට නැති වුනා , අර්ජුන රණතුංග කියයි :ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's former cricket captain and Chairman of a new interim national cricket board Arjuna Ranatunga, addresses a press conference at the Sri Lanka cricket board office in Colombo on November 6, 2023. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




