SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් පුද්ගලිකයි කියල ලොක්කෝ හිතනවානම් ධර්මදාස-ශම්මි බ්‍රදර්ස් කියල දාල බලන්න, පා.ම අනුර කියයි

(JVP) spokesman Anura Kumara Dissanayake / SL Cricket logo Credit: Facebook / AFP/AFP via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share




