HIGHLIGHTS
- ඉන්දු-පැසිෆික් කලාපයේ සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව වනවිට කටයුතු කරමින් සිටින අතර ඉන්දියාව ඉහළ මට්ටමේ' ආරක්ෂක හවුල්කරුවෙකු වශයෙනුත් ඔස්ට්‍රේලියාව තහවුරු කිරීම
- ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese , AUKUS සබ්මැරීන මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නිවේදනය නිල වශයෙන් සිදු කිරීමට සුදානම් නමුත් ඒ සම්බන්යෙන් වන වාර්තා චීනය කෝපයට පත් කොට තිබීම





