SKIP TO MAIN CONTENT

පාර්ලිමේන්තුවට හඬක් මත විවරණයේදී ඕස්ට්‍රේලියානුවන් සහාය වනු ඇතැයි අගමැති විශ්වාසයෙන් : පෙබ 06 කාලීන විශේෂාංගය

CHIFLEY CONFERENCE CANBERRA
Prime Minister Anthony Albanese addresses the 2023 Chifley Research Centre Conference at the National Press Club of Australia in Canberra, Sunday, February 5, 2023. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

පෙබරවාරි 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Samantha Beniac-Brooks, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

පෙබරවාරි 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මෙම වසරේ පළමු රැස්වීමට පෙර ව්‍යවස්ථානුකූලව ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින් පිළිගැනීම සඳහා සිය ප්‍රමුඛතාවය ලබාදීම
  • ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් ස්වදේශික ප්‍රජාව පිළිගැනීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් පැවතියත්, ජනමත විචාරණයේදී ඊට පක්ෂව ඡන්දය ලබනු ඇතැයි තමා සුබවාදී බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now