Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අධික ජීවන වියදම නිසා මුහුණ දෙන මානසික පිඩනය අඩු කරගන්න, ඕස්ට්‍රේලියාවේ පුරුෂ පාර්ශවය දැන සිටියම යුතු කරුණු

Dr.Kosala Amaranayake - Psychiatrist
Dr.Kosala Amaranayake - Psychiatrist (VIC) Credit: pexels - MART PRODUCTION

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට උද්ගතව තිබෙන ජීවන වියදම් අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල මැදි වියේ පිරිමි පුද්ගලයින් මානසික ගැටළු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන බව Suicide Prevention Australia මගින් නිකුත් කල නවතම වාර්තාවක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට බලපාන මෙවැනි ගැටලුකාරී තත්වයක් තුලදී මේ මානසික ගැටළු සඳහා නිසි ලෙස මුහුණ දීමට දන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට උද්ගතව තිබෙන ජීවන වියදම් අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල මැදි වියේ පිරිමි පුද්ගලයින් මානසික ගැටළු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන බව Suicide Prevention Australia මගින් නිකුත් කල නවතම වාර්තාවක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට බලපාන මෙවැනි ගැටලුකාරී තත්වයක් තුලදී මේ මානසික ගැටළු සඳහා නිසි ලෙස මුහුණ දීමට දන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක (VIC) සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now