ඕස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් සලකා බලන පිළිවෙලෙහි සිදු වූ වෙනස්කම් මෙන්ම ගුරුවරුන්ට සහ සෞඛ්‍ය සේවකයින් හට දින තුනෙන් වීසා ලබාදීමට, අලුතින් සිදු කල වෙනස්කම් සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






