ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ වල. ජාත්‍යන්තර සිසුන් ගැන වැඩි අවධානයක් : දෙසැ 12 'කාලීන විග්‍රහය'

FILE - In this Dec 1, 2020, file photo, students walk around the University of New South Wales campus in Sydney, Australia. China's government and its supporters have harassed, intimidated and conducted surveillance on pro-democracy Chinese students living in Australia, and Australian universities have failed to protect the students' academic freedoms, Human Rights Watch said in a report published Wednesday, June 30, 2021. (AP Photo/Mark Baker, File) Source: AP / Mark Baker/AP
ඊයේ දිනයේදී 11/12 ඕස්ට්‍රේලියානු රජය ප්‍රධාන සංක්‍රමණ ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කළ අතර මෙහි කොටසක් ලෙස රජය මගින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා වෙනස්කම් රාශියක් හඳුන්වා දී තිබේ.මෙම දස අවුරුදු උපායමාර්ගය ඔස්සේ ඉදිරි වසර දෙක තුළ ඕස්ට්‍රේලියාවට ශුද්ධ සංක්‍රමණය අඩකින් අඩු කිරීම සහ වඩාත් ඉහළ කුසලතා ඇති සහ අත්‍යවශ්‍ය සේවකයින් ආකර්ෂණය කර ගැනීම අපේක්ෂාවයි.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Nipuna Dodangoda, Edwina Guinan
Source: SBS
Share this with family and friends
Latest podcast episodes

From International Student to OAM Recipient: Sam Athukorala’s Journey of Community Leadership
podcast episode8 minutes 38 seconds
When Disaster Strikes: How an Australian entrepreneur helped Sri Lanka during Cyclone Ditwah
podcast episode6 minutes 39 seconds
'Sri Lanka will take a long time to recover' - Australian High Commissioner Matthew Duckworth speaks to SBS Sinhala
podcast episode10 minutes 49 seconds
Australia reaffirms commitment to international student safety: Assistant Minister Julian Hill to SBS Sinhala
podcast episode6 minutes 47 seconds

