QLD Government's promotional image for international students Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සිදු කල වියදම් කිරීම් නිසා පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1.5 ක වර්ධනයෙන් අඩකට වැඩ සිදුව ඇති බවට National Australia Bank හෙවත් NAB බැංකුව පවසයි.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ශිෂ්‍ය විසා අනුමැත කිරීම පහත වැටීමත් සමග මේ පවතින දායකත්වය දැඩි ලෙස පහත වැටෙනු ඇති බවට මේ වනවිට අනාවැකි පලව වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Nipuna Dodangoda, Naveen Razik
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සිදු කල වියදම් කිරීම් නිසා පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1.5 ක වර්ධනයෙන් අඩකට වැඩ සිදුව ඇති බවට National Australia Bank හෙවත් NAB බැංකුව පවසයි.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ශිෂ්‍ය විසා අනුමැත කිරීම පහත වැටීමත් සමග මේ පවතින දායකත්වය දැඩි ලෙස පහත වැටෙනු ඇති බවට මේ වනවිට අනාවැකි පලව වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.