Mr Jagath Bandara with the leader of the Labour party: Mr Bill Shorten Source: Mr Jagath Bandara with the leader of the Labour party: Mr Bill Shortenනිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර වාසී ජගත් බණ්ඩාර මහතා මෙවර ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා සිටි. ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියානු මහමැතිවරණයකට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වන ප්‍රථම පුද්ගලයා ලෙසින් ඕස්ට්‍රේලියානු මැතිවරණ ඉතිහාසයට එක්වෙයි. මේ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව SBS සිංහල වැඩසටහන් අංශ ප්‍රධානි දිනේශා දිල්රුක්ෂි විජේසුරිය, ජගත් බණ්ඩාර මහතා සමඟ ගෙන ආ විශේෂ සාකච්චාව.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර වාසී ජගත් බණ්ඩාර මහතා මෙවර ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා සිටි. ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියානු මහමැතිවරණයකට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වන ප්‍රථම පුද්ගලයා ලෙසින් ඕස්ට්‍රේලියානු මැතිවරණ ඉතිහාසයට එක්වෙයි. මේ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව SBS සිංහල වැඩසටහන් අංශ ප්‍රධානි දිනේශා දිල්රුක්ෂි විජේසුරිය, ජගත් බණ්ඩාර මහතා සමඟ ගෙන ආ විශේෂ සාකච්චාව.