A COVID-19 testing center at the Gold Coast University hospital on the Gold Coast, Wednesday, July 6, 2022. State and territory health experts are considering whether to expand the availability of fourth vaccine doses as concerns rise over COVID-19 sub-variants. (AAP Image/Jono Searle) NO ARCHIVING Source: AAP / JONO SEARLE/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක JN.1 කොවිඩ් උප ප්‍රභේදය අසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මෙම කොවිඩ් උප ප්‍රබේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන අතර සෞඛ්‍ය අවදානමක් සහිත පිරිසට බරපතල විය හැකි වේ. කෙසේ නමුත් බොහෝ වයස්ගත ඕස්ට්‍රේලියානුවන් කොවිඩ් බූස්ටර එන්නත් ලබාගැනීමේ අඩුවක් පැවතීම හේතුවෙන් එම තත්වය පිළිබඳව බලධාරීන් කනස්සල්ල පල කරයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 16 January 2024 10:44am
By Nipuna Dodangoda, Edwina Guinan
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක JN.1 කොවිඩ් උප ප්‍රභේදය අසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මෙම කොවිඩ් උප ප්‍රබේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන අතර සෞඛ්‍ය අවදානමක් සහිත පිරිසට බරපතල විය හැකි වේ. කෙසේ නමුත් බොහෝ වයස්ගත ඕස්ට්‍රේලියානුවන් කොවිඩ් බූස්ටර එන්නත් ලබාගැනීමේ අඩුවක් පැවතීම හේතුවෙන් එම තත්වය පිළිබඳව බලධාරීන් කනස්සල්ල පල කරයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.