Australian Treasurer Jim Chalmers arrives during House of Representatives Question Time at Parliament House in Canberra, Tuesday, March 19, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ තිබෙන උද්ධමනයට සමාන අනුපාතයකින් ඕස්ට්‍රේලියානුවන්ගේ අවම වැටුප වැඩි කරන ලෙස රජය Fair Work කොමිසමෙන් ඉල්ලීමට නියමිතව තිබේ. එය කොමිෂන් සභාවේ වාර්ෂික වැටුප් සමාලෝචනයේ කොටසක් වන අතර, ආර්ථිකය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා ලේබර් පක්ෂය වැටුප් ඉහල දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සිදු කරයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 26 March 2024 8:10am
By Nipuna Dodangoda, Rania Yallop
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ තිබෙන උද්ධමනයට සමාන අනුපාතයකින් ඕස්ට්‍රේලියානුවන්ගේ අවම වැටුප වැඩි කරන ලෙස රජය Fair Work කොමිසමෙන් ඉල්ලීමට නියමිතව තිබේ. එය කොමිෂන් සභාවේ වාර්ෂික වැටුප් සමාලෝචනයේ කොටසක් වන අතර, ආර්ථිකය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා ලේබර් පක්ෂය වැටුප් ඉහල දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සිදු කරයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.