Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලේබර් අයවැයෙන් උද්ධමනය තවත් ව්‍යසනකාරී කරන බවට, විපක්ෂ නායකයාගෙන් චෝදනා : මැයි 12 SBS සිංහල පුවත්

Dutton
Peter Dutton Source: SBS

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 12 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 12 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලේබර් අයවැය ක්‍රියාමාර්ග ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් ව්‍යසනකාරී කරන බවට විපක්ෂයෙන් චෝදනා
  • වසර ගණනක් පැවැති වෙළෙඳ ගැටලුව විසඳන්න වෙළෙඳ ඇමති Don Farrell චීනයට
  • දැරිය හැකි නිවාස ඉදි කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහාය දෙන්නැයි සෙනෙට් සභික Jacqui Lambie, Greens පක්ෂයෙන් ඉල්ලයි
  • Voice to Parliament මැතිවරණයට විරුද්ධ වෙන්න සංක්‍රමණික ප්‍රජා පොළඹවන බවට No කණ්ඩායම් කියයි
  • කාලින අවශ්‍යතා සඳහා ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් අණපනත් සංශෝධනය කරන ලෙසට ජනපති රනිල්ගෙන් නිලධාරීන්ට උපදෙස්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now