SKIP TO MAIN CONTENT

අඩුවෙන් නිදා ගත්තත් වැඩියෙන් නිදා ගත්තත් මොළේට හොඳ නැහැ.

Brain awareness week
Sleeping man, computer artwork. Source: Getty Images

මාර්තු 13 සිට 19 දක්වා මොළය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ නම් කර තිබේ. මොළය සහ ඒ ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ ඇතිවීමට ප්‍රධාන සාධක මෙන්ම ඒවායින් මිදීමට අනුගමනය කළ හැකි හොඳ පුරුදු පිළිබඳ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මාර්තු 13 සිට 19 දක්වා මොළය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ නම් කර තිබේ. මොළය සහ ඒ ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ ඇතිවීමට ප්‍රධාන සාධක මෙන්ම ඒවායින් මිදීමට අනුගමනය කළ හැකි හොඳ පුරුදු පිළිබඳ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now