ඕස්ට්‍රේලියාව තුල කාන්තාවන් හෙද වෘත්තියේ අධිපත්‍යය දැරීම සිදු කරයි. කෙසේ නමුත් නව පර්යේෂණයකින් හෙළිව ඇත්තේ සැලකිය යුතු පළපුරුද්දක් සහ පුහුණුවක් තිබියදීත්, කාන්තාවන් තවමත් සෞඛ්‍ය සේවා අංශයේ නායකත්ව භූමිකාවන් ලබා ගැනීමට අරගල කරමින් සිටින බවයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






