Federal treasurer Scott Morrison Source: AAPඔස්ට්‍රේලියාවට යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු ආරක්ෂක වීසා ලබා දීම උවමනාවෙන් ප්‍රමාද කරන බව රැගත් රහස් ලිපි ලේඛන කිහිපයක් පසුගිය දා හෙළිදරව් වීමත් සමග ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රය නැවත ආන්ද්ලොනයට ලක් විය. ලිබරල් සන්ධාන රජයේ එවකට ආගමන කටයුතු භාරව සිටි අමාත්‍ය Scott Morrison ගේ සමයේදී මේ සිද්ධිය වූ බවට තොරතුරු ලැබී ඇති නමුත් අගමැති මැල්කම් ටර්න්බුල් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
Published
Updated
By Madhura Seneviratne, Samantha Beniac-Brooks, Marija Zivic
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවට යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු ආරක්ෂක වීසා ලබා දීම උවමනාවෙන් ප්‍රමාද කරන බව රැගත් රහස් ලිපි ලේඛන කිහිපයක් පසුගිය දා හෙළිදරව් වීමත් සමග ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රය නැවත ආන්ද්ලොනයට ලක් විය. ලිබරල් සන්ධාන රජයේ එවකට ආගමන කටයුතු භාරව සිටි අමාත්‍ය Scott Morrison ගේ සමයේදී මේ සිද්ධිය වූ බවට තොරතුරු ලැබී ඇති නමුත් අගමැති මැල්කම් ටර්න්බුල් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.