SKIP TO MAIN CONTENT

ද්විත්ව පුරවැසි භාවය පිළිබද අර්බුදය හමුවේ ඕස්ට්‍රේලියානු රජයේ තීරණ අභියෝගයට ලක් වීමේ අවදානමක්.

dual citizenship
Source: AAP

පසුගිය වකවානුව තුල ඕස්ට්‍රේලියානු රජය ගන්න ලද තීරණ 100කට අධික සංඛ්‍යාවක් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කල හැකි බව විපක්ෂය පවසනවා. ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආසන දැරීමට නොහැකි අය, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ සෙනෙට් සාමාජිකයින් ලෙස කටයුතු කරමින් පසුගිය වකවානුව තුල ගත් තීරණ මෙලෙස අභියෝගයට ලක් කල හැකි බව විපක්ෂයේ අදහස වී තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරැ මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගිය වකවානුව තුල ඕස්ට්‍රේලියානු රජය ගන්න ලද තීරණ 100කට අධික සංඛ්‍යාවක් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කල හැකි බව විපක්ෂය පවසනවා. ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආසන දැරීමට නොහැකි අය, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ සෙනෙට් සාමාජිකයින් ලෙස කටයුතු කරමින් පසුගිය වකවානුව තුල ගත් තීරණ මෙලෙස අභියෝගයට ලක් කල හැකි බව විපක්ෂයේ අදහස වී තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරැ මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now