ඔස්ට්‍රේලියාවේ සුලභව පවතින බඩවැල් ආශ්‍රිත පිළිකා පිළිබඳ දැනුවත් වෙමු.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ සුලභව දක්නට ලැබෙන බඩවැල් ආශ්‍රිත පිළිකා පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.
Share

Source: Getty Images

SBS World News