මේ උත්සව සමයේ අධික ලෙස ආහාර පාන ගැනීමත් සමග ඔබේ කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කර ගන්නේ කෙසේද?

Cholesterol testing and pillsPills on the results of blood testing, including testing for cholesterol. Source: Getty Images
ගෙවී යන උත්සව සමයේදී ඔබේ කොලොස්ට්‍රෝල් මට්ටම පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු ආකාරය පිළිබඳ SBS සිංහල වැඩසටහන ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්ඡාව.
Share
