අපස්මාර රෝගය ගැන ඔබ නොදත් කතාව දැනගමු.

Source: Getty Images
ඔස්ට්‍රේලියාව තුළ අපස්මාර රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය ලෙස මාර්තු මාසය නම් කර තිබේ. මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල, අපස්මාර රෝගය පිළිබඳ සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.
Share
