SKIP TO MAIN CONTENT

මේ, ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජාතීන්ගේ ඉතිහාසය, සංස්කෘතික උරුමයන් සමරන NAIDOC සැමරුම් සතියයි.

www.naidoc.org.au
www.naidoc.org.au Source: www.naidoc.org.au

ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ගේ ඉතිහාසය, සංස්කෘතිය හා ජයග්‍රහණ සැමරීම උදෙසා ඔස්ට්‍රේලියාව තුළ සෑම වසරකම ජූලි මාසයේ පළමු සතියේදී National Aboriginal and Islander Day Observance Committee හෙවත් NAIDOC සැමරුම් සිදු කෙරේ. "අපගේ භාෂාවේ භූමිකාව" යනු මෙම වසරේ ජාතික NAIDOC තේමාව වේ.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ගේ ඉතිහාසය, සංස්කෘතිය හා ජයග්‍රහණ සැමරීම උදෙසා ඔස්ට්‍රේලියාව තුළ සෑම වසරකම ජූලි මාසයේ පළමු සතියේදී National Aboriginal and Islander Day Observance Committee හෙවත් NAIDOC සැමරුම් සිදු කෙරේ. "අපගේ භාෂාවේ භූමිකාව" යනු මෙම වසරේ ජාතික NAIDOC තේමාව වේ.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now