Source: AAPඔස්ට්‍රේලියාවේ Royal Life Saving සංවිධානයේ නවතම වාර්තාවට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීම් 28 ක් වාර්තා වී තිබෙනවා. එයින් බහුතරයක් මුහුදු ආශ්‍රිතව සිදුව ඇති බවටයි තොරතුරු ලැබෙන්නේ. එනිසාම ජලය ආශ්‍රිත ආරක්ෂණය පිළිබඳ මනා අධ්‍යාපනයක අවශ්‍යතාව විගස අවශ්‍ය කර තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
Published
Updated
By Madhura Seneviratne, Evan Young
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ Royal Life Saving සංවිධානයේ නවතම වාර්තාවට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීම් 28 ක් වාර්තා වී තිබෙනවා. එයින් බහුතරයක් මුහුදු ආශ්‍රිතව සිදුව ඇති බවටයි තොරතුරු ලැබෙන්නේ. එනිසාම ජලය ආශ්‍රිත ආරක්ෂණය පිළිබඳ මනා අධ්‍යාපනයක අවශ්‍යතාව විගස අවශ්‍ය කර තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.