SKIP TO MAIN CONTENT

ලොස් ඇන්ජලීස් IFS සිනමා උළෙලේදී ලින්ටන් සේමගේට හොදම අධ්‍යක්ෂණය සදහා සම්මානයක්

Linton Semage (2nd from Left) With the award
Source: Thimari Semage

ඇමරිකා එකසත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවති IFS (ndependent Filmmaker Showcase 2018) සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික සිනමා කරුවෙකු වන ලින්ටන් සේමගේ විසින් අධ්‍යක්ෂණය කල "You" චිත්‍රපටය සදහා හොදම අධ්‍යක්ෂණය සදහාවූ සම්මානය හිමි වී තිබේ. මේ පිලිබදව ලින්ටන් සේමගේ සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඇමරිකා එකසත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවති IFS (ndependent Filmmaker Showcase 2018) සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික සිනමා කරුවෙකු වන ලින්ටන් සේමගේ විසින් අධ්‍යක්ෂණය කල "You" චිත්‍රපටය සදහා හොදම අධ්‍යක්ෂණය සදහාවූ සම්මානය හිමි වී තිබේ. මේ පිලිබදව ලින්ටන් සේමගේ සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now