SKIP TO MAIN CONTENT

ලිබරල් නීති වෙනස් කරමින්, පුරවැසිභාවය ලබාදීමේ දින තීරණය කිරීමට ප්‍රාදේශීය සභා වලට ඉඩ: දෙසැ 19 කාලීන විශේෂාංගය

Citizenship day
Source: AAP

දෙසැම්බර් 19 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Finn McHugh, Claire Slattery, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

දෙසැම්බර් 19 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියානු වත්මන් ලේබර් රජය, මින් පෙර පැවති ලිබරල් සන්ධාන රජය ගනු ලැබූ විවිධ තීරණ අවලංගු කිරීම
  • මින් එක් අවලංගු කිරීමක් වශයෙන් "ඔස්ට්‍රේලියානු දිනයේදී" පුද්ගලයින්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ උත්සව පැවැත්වීමට ප්‍රාදේශීය සභාවලට වූ බල කිරීම ඉවත් කිරීම.
  • මෙල්බර්න් හි ඇතැම් ප්‍රාදේශීය සභා ආදිවාසී ප්‍රජා සඳහා ගෞරවයක් වශයෙන් ඕස්ට්‍රේලියානු දිනයේ පුරවැසිභාවය ලබාදීමේ උත්සව නොපැවැත්වීමට තීරණය කොට තිබීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now